පුන්චි නවසීලන්තය හෙවත් හරිත කන්ද😍😘

 







ලන්කාවෙ තියෙන ලස්සනම ලස්සන camping zite එකක් වගේම ලස්සනම ලස්සන කන්දක් . හරිත කන්ද camping එකක් යන්න හිතාන ඉන්න කෙනෙක්ට වදගත් වෙයි කියලා හිතනව .


ටිකට් ගන්නවා එක්කෙනෙක්ට 250  


ගොඩ දෙනෙක් හරිත කන්ද කදවුරු බදින්නෙ හරිත කන්ද පයිනස් ගස් ලග තියෙන camping zite වල . ඒ වගේම කන්ද උඩත් camping කරහැකි ටෙන්ට් දෙකක් වගෙ ගැහුවැහැකි .


©උපුටාගැනීමකි

Comments

Popular posts from this blog

කුරණෑගල රන්තාලිය වැව😘😍

ස්වාභාවිකවම හැදුනු ලස්සනම ලස්සන රංගල තටාකය 😘😍

මොණරාගල වැල්ලවාගේ බුදුරුවගල රජමහා විහාරය😍😘