කුරණෑගල රන්තාලිය වැව😘😍







රන්තාලිය වැව ලග 

උන් කාලය මතකද

අතීත මතක රැගෙන

 නුඹ ගිය දුරක තරම 

වැව් තාවුල ඉදගෙන මං 

හැඩුවේ දුකට රත්තරන් 


මේ කවි පද ටික නම් අහපු නැති කෙනෙක් නැතිම තරම් මෙන්න මේකෙ කියවෙන රන්තාලිය වැව තියෙන්නෙ කුරණෑගල 


රන්තාලිය වැව නැත්නම් කුරුණෑගල වැව කියන්නේ කුරුණෑගල අනන්‍යතාවය කිව්වොත් නිවැරදියි. කුරුණෑගල නගරය ඓතිහාසික වශයෙන් වඩා වැඩි වැදගත්කමක් හිමිකර ගන්නේ අතීතයේදී රාජධානියක් ලෙස කලක් පැවති නිසාවෙන්. ඉතින් ඒ හැරුණම කුරුණෑගල නගරය තවත් සුවිශේෂී කාරණයක් නිසාම කතාබහට ලක්වෙනවා. ඒ තමයි  රන්තාලිය වැව නිසා. ඉතින් කුරුණෑගලට පිවිසෙන ඕනෑම අයෙක්ට කුරුණෑගල නගරය මධ්‍යයේ මේ වැව හමුවෙනවා.

Comments

Popular posts from this blog

ස්වාභාවිකවම හැදුනු ලස්සනම ලස්සන රංගල තටාකය 😘😍

මොණරාගල වැල්ලවාගේ බුදුරුවගල රජමහා විහාරය😍😘