ස්වාභාවිකවම හැදුනු ලස්සනම ලස්සන රංගල තටාකය 😘😍
නුවර සිට, නුවර පහුකරල දිගන හරහා තල්දෙනිය පාරේ හුළු ගඟ පහුකරල යනකොට හම්බවෙන සුන්දර ගම්මානයේ පොඩි hike එකක් ගියහම තමා රංගල ස්වභාවික තටාකය හම්බවෙන්නේ..
පල්ලෙහට ගලන් බහින පොඩි දිය ඇල්ලක් එක්ක තියන මේ ස්වභාවික තටාකය යාලුවන් එක්ක ඇවිල්ල විනෝද වෙන්න කියාපු තැනක්. නකල්ස් රක්ෂිතය ආසන්නයේ පිහිටා ඇති මේ ස්ථානය කිට්ටුව නවතින්න ආස අයට ඔන්නම් කළින්ම guest house එකක් එහෙම වෙන්කරගෙන එන්නත් පුළුවන්.
©උපුටාගැනීමකි.





Comments
Post a Comment