ඉන්දික සමන් සෑය 😍😘
මුතියංගන සෑ රජුන් තැනූ "ඉන්දක" දෙවියන්ගේ නමින් ද
මහියංගන සෑ රජුන් තැනූ "සුමන සමන්" දෙවියන්ගේ නමින් ද නම් කොට.....
මේ කල්ප 100 ඇතුලත පහළ වී වදාල සත්බුදු රජාණන්වහන්සේල උදෙසා... තුන්ලොව තැනවෙන පළමු මහා සෑය වූ ඒ අසිරිමත් "ඉන්දක සමන්" සත්බුදු මහා සෑය
©උපුටගැනීමකි





Comments
Post a Comment